Fast & Furious 6 (2013) [යුක්තිය උදෙසා….]

Fast & Furious 6 (2013)

Action | Crime | Thriller  –  24 May 2013 (USA)

 නියෝජිත හොබ්ස් ඩොම්ව හොයාගෙන එනව එයාගෙ කණ්ඩායම් එකතු කරගෙන අපරාධ කල්ලියක් නවත්වන්න. ඒ වෙනුවට සම්පූර්ණ කණ්ඩායමේම අපරාධ වාර්තා ඉවත දමන්න පොරොන්දු වෙනව රජය. මැරුන කියල හිතාගෙන හිටපු ලෙටී නැවත පැමිණෙනව. ඒ කොහොමද? ඩොම්ගෙ කණ්ඩායමට ජයගන්න පුලුවන් වෙයිද? අපරාධ කල්ලිය නීතියේ රැහැනට කොටුවෙයි ද? 

 

Director:

 Justin Lin

Writer:

 Chris Morgan (screenplay)

Stars:

 Vin Diesel, Paul Walker, Dwayne Johnson
~සමීර කරුණාරත්න~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *