The Call (II) (2013) [බේරාගැනීම]

The Call (II) (2013)

Thriller  –  15 March 2013 (USA)
 මේ සිනමා නිර්මාණය නිර්මාණයට Emergency Films, Troika Pictures ,WWE Studiosයන චිත්‍රගාර ත්‍රිත්වය ම යොදාගෙන ඇත. එමෙන්ම මෙය නිර්මාණයට $13 million වැයවනු ඇති බව ගණන් බලා ඇත.මෙම සිනමා නිර්මාණයට ඔස්කාර් සමිමානලාභී Halle Berry ප්‍රධාන චරිතයට පණපොවයි .මෙහි පසුබිමි සංගීතය තුන්වරක් Emmy Award ලබා ගත් John Debney විසිනි . TriStar Pictures විසින් ලොව පුරා බොදාහැරීම සිදුකරයි . මෙහි කතා වස්තු වනුයේ 911 වලට ඇමතුමක් ලබාදෙන පැහැරගත්තා වු දැරියක් බේරාගැනීම මුල් කරගනිමිනී . එහෙනම් බලමු ඇයව බේරාගන්න පුළුවන් වෙයි ද කියලා .

 

Director:

 Brad Anderson

Writers:

 Jon Bokenkamp (story), Nicole D’Ovidio (story),and 2 more 

Stars:

 Abigail Breslin, Halle Berry, Morris Chestnut
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
චේතිය (13 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


චේතිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

chathiya has 13 posts and counting.See all posts by chathiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *