Phantom (2013) [ලොවේ ඉරණම]

Phantom (2013)

  –  Thriller  –  1 March 2013 (USA)

 

Phantom යනු 2013 දී මාර්තු 1 වන දා තිරගත වීම අරඔන ක්‍රියාදාම වලින් සපිරි යුධමයසිනමා සිත්තමකි .RCR විසින් ලොව පුරා බෙදාහැරීම සිදු කරයි .විනාඩි 97 පුරා මෙය දිගහැරෙන මෙයට $18,000,000 මුදලක් නිර්මානණ කීරීමට වැය වී ඇත .ලොවේ ඉරණම තීරනය වන සබ්මැරීනක පදවන කැප්ටන් සම්බන්ධව මෙය නිර්මාණ වී ඇත එමෙන්ම මෙහිදී ඔබට X-file හි ප්‍රධාන නළුවා වු David Duchovny දැක ගත හැකි වේ.

Director:

 Todd Robinson

Writer:

 Todd Robinson

Stars:

 Ed Harris, David Duchovny, William Fichtner | See full cast and crew
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
චේතිය (13 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


චේතිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

chathiya has 13 posts and counting.See all posts by chathiya

One thought on “Phantom (2013) [ලොවේ ඉරණම]

  • February 6, 2013 at 9:39 AM
    Permalink

    ලස්සන විත්‍රපටයක් වගේ. කාලෙකින් ලස්සන චිත්‍රපටයක් බැලුවෙ නෑ. විද්‍යා ප්‍රබන්දයක්. ඒත් මේකත් තිරගත වෙලා DVD වත් එන්න මැයි වත් වෙයිනෙ. ස්තූතියි තොරතුරට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *