The East (2013) [ගුප්ත පහරදීම්…]

The East (2013)

116 min  –  Action | Drama | Mystery
Ratings: 6.7/10 from 121 users    

 

බුද්ධි කටයුතු ගැන නමක් දිනපු පෞද්ගලික ආයතනයක වැඩ කරන නිලධාරිනියකට බරපතල කටයුත්තක් භාරවෙලා. ආණ්ඩු-විරෝධී නීතිනසන්නන් පිරිසක් විසින් ප්‍රධාන සමාගම් වෙත සිදු කරන ගුප්ත පහරදීම් මාලාවක් ගැන සොයා බලන්ඩ ඒ කණ්ඩායම ඇතුළට රිංගන එක තමයි මේ පැවරිලා තිබෙන වැඩේ. දැන් ඇගේ ලොකුම වැඩේ මේ වෙනුවෙන් කැප වෙන එකයි…

 

Director:

Zal Batmanglij

Writers:

Brit Marling (screenplay), Zal Batmanglij (screenplay)

Stars:

 Ellen Page, Alexander Skarsgård and Brit Marling
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *