Beautiful Creatures (2013) [සැගවුණු රහස්…]

Beautiful Creatures (2013)

Drama | Fantasy  –   14 February 2013 (USA)

ඊතන් තමන් ජීවත් වෙන පුංචි දකුණු නගරයෙන් පළා යනවා. මේ අතරෙ එයාට හම්බවෙන ගැහැණු ළමයා; ලීනා හරිම ගුප්ත කෙල්ලක්. එකට එක්කාසු වෙලා මේ දෙන්නා හොයාගන්නෙ තම තමන්ගේ පවුල් ගැන සැගවුණු රහස් සහ නගරය ගැන කරුණු විතරක් නොවෙයි, තමන්ගේ අතීතය ගැනත් මහ පුදුමාකාර දේවල්.

 

Director:

Richard LaGravenese

Writers:

Richard LaGravenese (screenplay), Kami Garcia(novel)

Stars:

Alice Englert, Viola Davis and Emma Thompson
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *