Gangster Squad (2013) [මැරවර භටයෝ]

Gangster Squad (2013)

 113 min  –  Action | Crime | Drama  –   11 January 2013 (USA)
Ratings: 7.2/10 from 10,695

 

වර්ෂය: 1949. නගරය: ලොස් ඇන්ජලිස්. මෙහෙයුම: නගරය පාතාල ග්‍රහණයෙන් මුදවා ගැනීමේ අරමුණින් කෙරෙන මෙහෙයුමක්.

කණ්ඩායම: පොලිස් නිලධරයන්ගෙන් සැදුම් ලද රහසිගත බල ඇණියක්. නායකත්වය: අධිෂ්ටාන සහගත සාජන්වරුන් දෙදෙනෙක්.

අරමුණ: නගරයේ පාතාල ලෝකයේ රජු වන ක්‍රෑර මයිකි කොහෙන් ග්‍රහණයට ගෙන නගරයේ නීතිය හා සාමය සුරැකීමට කටයුතු කිරීම.

 

Director:

Ruben Fleischer

Writers:

Will Beall, Paul Lieberman (book)

Stars:

Sean Penn, Ryan Gosling and Emma Stone

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *