Race 2 (2013) [දෙවැනි වටය]

Race 2 (2013)

Thriller | Action | Crime  –   25 January 2013 (India)

ගියපාර අයිය මලෝ දෙන්න හැප්පිලා, එකිනෙකා වනසගන්ඩ ගහපු සැලසුම් වලින් අයිය දිනුවේ සෝනියාගෙ විශ්වාසවන්ත සහයෝගය නොඅඩුවම ලැබුණු නිසානෙ. ගිය වාරෙ බේරිලා පැන ගත්තට සෝනියාව කවුරුදෝ මරලා. ඒ කවුරු වෙන්ඩ ඇද්ද? මල්ලි ආපහු ඇවිදින්ද නැතිනම් වෙන මොන හේතුවකටද? රන්වීර් මේ වතාවෙ ඉන්දියානු මාෆියාව පීරමින් හොයන්නේ ඒක. අපරාධ සගයව මරපු එකේ පළිය ගන්ඩයි ලෑස්තිය.

 

Directors:

Abbas Alibhai Burmawalla, Mastan Alibhai Burmawalla

Writers:

Shiraz Ahmed (screenplay), Kiran Kotrial (dialogue)

Stars:

Saif Ali Khan, Anil Kapoor and John Abraham

 

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *