Turbo (2013) [හීනයක් හැබෑ කරගන්න]

Turbo (2013)

Animation  –   19 July 2013 (USA)
හීනයක් හැබෑ කරගන්න එක ලේසි වැඩක් නෙමෙයිනෙ. ඒ වුණත් අහම්බෙන් සිද්ඬ්අවෙන දේකින් ඒකට ඉඩ සැලසුණොත් ඒක කොච්චරනම් වාසනාවක්ද? හරියටම හරි; නිතරම පාහේ දකින ගෙවතු ගොළුබෙල්ලෙකුට ඒ අවස්ථාව සැලසෙන්නේ අන්න එහෙමයි. එයාගෙ හීනේ තමා Indy 500යක් දිනන එක.

 

Director: 

David Soren

Writers: 

Darren Lemke (screenplay), Robert D. Siegel(screenplay), and 1 more 

Stars:

 Ryan Reynolds, Paul Giamatti and Maya Rudolph
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *