A Good Day to Die Hard (2013) [අමාරැකාරයා]

A Good Day to Die Hard (2013)

Action | Crime | Thriller  –   14 February 2013 (USA)
A Good Day to Die Hard යන්න Die Hard සිනමා නිර්මාණ මාලවේ 5 වන දිග හැරැම වේ Action | Crime | Thriller යන දැ වලින් සමන්විත 20th Century Fox විසින් බෙදා හරින අති දැවැන්ත නිර්මාණයකි. මෙය Dune Entertainment, Media Magik Entertainment Origo Film Group යන චිත්‍රශාලාවල දී නිර්මාණය කරන ලද්දකි.මෙම නිර්මාණය 2013 නේ පෙබරවාරි 7 වන දින Hong Kong, South Korea යන රාජ්‍ය වලදී හා 2013 නේ පෙබරවාරි 14 දින දී ඇමරිකාවේ තිරගත වීම අරඔයි .දෙවරක් ඔස්කාර් සඳහා නිර්දේෂ වු Marco Beltrami විසින් මෙහි සංගීත ය නිර්මාණය කර ඇත . John McClane ගේ පුතාව රැසියාවේ මුහුණ දී ඇති ගැටලු වෙන් බේරා ගැනීමට Jack රැසියාවට යයි මෙහිදී දැන ගන්නවා ඔහුගේ පුතුගේ අත්ඩංගුවට ගැනීමට ත්‍රස්තවාදීන් සම්බන්ධ බව මෙයින් පසුව පුතු සහ පියා සමඟ කණ්ඩායමක් නැඟී සිටිනවා මේ ත්‍රස්වාදයට එරෙහිව මෙය කේසේ විසදේද?

Director: 

John Moore

Writers: 

Roderick Thorp (certain original characters), Skip Woods (screenplay)

Stars:

 Bruce Willis, Jai Courtney and Mary Elizabeth Winstead
ලිපිය චේතිය සහෝගෙන්
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *