Pain & Gain (2013) [වේදනාව සහ ලාභය]

Pain & Gain (2013)

Action | Comedy | Drama  –   26 April 2013 (USA)

(Not yet released)

Pain & Gain යනු 2013 වසරේ දී තිරගත වීමට නියම්ත ක්‍රියාදාම මෙන්ම කොමඩි ගණයට අයත් සිනමා නිර්මාණයකි. මෙම සිනමා නිර්මාණයට පාදක කරගන්නේ 1999 වසරේ Miami New Times නම් සති අන්ත පුවතක පළවු ලිපි මාලාවකි, එම ලිපි මාලාව මුලික වන්නේ කායවර්ධන පුද්ගලයින් මැරකම් වලට සමිබන්ධ වීමේ ප්‍රවණතාවය හා සම්න්ධව වේ.

කායවර්ධන පුද්ගලයින් තුන්කටිටුවක පැහැරගැනීමේ වැඩසටහන නරක අතට හැරේ ඊට පස්සේ මොකද වෙන්නේ ? මෙය නිර්මාණයට $22M වැයවී ඇත. April 26, 2013 දින මෙය Paramount Pictures විසින් ලොව පුරා ප්‍රදර්ශනය කීරීම අරඔයි. Steve Jablonsky විසින් සංගීතය.

Director:

Michael Bay

Writers:

Christopher Markus (screenplay), Stephen McFeely(screenplay)

Stars:

Mark Wahlberg, Dwayne Johnson and Rebel Wilson

නැවත හමුවෙමු ස්තුතියි.
~ මගේ නම චේතිය ~
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *