Cirque du Soleil: Worlds Away (2012) [කූඩාරම් ලෝකය]

Cirque du Soleil: Worlds Away (2012)

Fantasy  –   21 December 2012 (USA)
Ratings: 6.2/10 from 429 users
Reviews: 11 user | 18 critic

පුංචි නගරෙකට ආපු සැණකෙළියක් බලන්ඩ යන වනිතාවක්, එහි කෙළි මඬුල්ලත්(Circus) නරඹන්නට තීරණය කරනවා. එහි ගුවන් කරණම් ශිල්පියාගේ දස්කම් සැවොම කුල්මත් කරනවා. හදිසියේ අත බැරි වෙලා ඔහු ඇද වැ‍ටුණම ඇය ඔහුගේ උදව්වට යනවා. පොළව ගිළා ගිහිං දෙන්නම අරුමැසි ලොවකට යනවා. දෙදෙනා වෙන් වුණු නිසා එකිනෙකා සොයාගන්ඩ ඔවුන්ට සිද්ධ වෙන්නේ පුදුමාකාර කූඩාරම් එක එක පිරික්සන්ඩයි.

Director:

Andrew Adamson

Writer:

Andrew Adamson

Stars:

Erica Linz, Igor Zaripov and Lutz Halbhubner

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *