Warm Bodies (2013) [හිතහොඳ මළයකෙක්]

Warm Bodies (2013)

 97 min  –  Comedy | Horror | Romance  –  1 February 2013 (USA)

(Not yet released)

පිල්ලියක් තමන්ට ගොදුරු වෙච්චි කෙනෙකුගේ පෙම්වතියක් එක්ක පටළැවුණහම, දෙන්න අතරෙ හාදකමක් ඇතිවෙනවා. මේ හාදකම නිසා මුලපුරන සිද්ධි දාමය ජීවය නැතිවුන්ගේ මුළු ලෝකෙම නොපිට පෙරළන්ඩ පටන් ගන්නවා. කොහොම කොහොම හරි අන්තිමේ බලනකොට කෙල්ලොන්ට පිල්ලිත් යටයි..!

Director:

Jonathan Levine

Writers:

Jonathan Levine (screenplay), Isaac Marion (novel)

Stars:

Nicholas Hoult, Teresa Palmer and John Malkovich

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *