Now You See Me (2013) [මැජික් සෙල්ලම්…]

Now You See Me (2013)

Thriller  –   7 June 2013 (USA)

(Not yet released)

FBI කණ්ඩායමක් ඇස්බැන්දුම්කරුවන් පිරිසක් පසුපස හඹා යනවා. ඒ ඔවුන් තම දර්ශනවාර අතරතුර බැංකුවලින් මුදල් අරං තමන්ගෙ ප්‍රේක්ෂයන් අතරේ බෙදා දෙන්ඩ ගත්තු නිසා. ඒ වුණාට මේ සෙල්ලම කොයි අතකට පෙරළේවිද කියන්ඩ ඒ අයටවත් බෑ. මොන දේ වුණත් කොහොමහරි ඇත්ත එළි කරගන්න එක ලේසි වැඩක්නම් නෙමෙයි.

Director:

Louis Leterrier

Writers:

Ed Solomon (screenplay), Boaz Yakin (screenplay)

Stars:

Jesse Eisenberg, Mark Ruffalo and Michael Caine

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *