This Is 40 (2013) [ඔන්න 40යි]

This Is 40 (2012)

134 min  –  Comedy  –   21 December 2012 (USA)

Ratings: 6.3/10 from 2,169 users   Metascore: 58/100

දෙන්නෙකුට එකතු වෙන එක කොච්චර අමාරුද? ඉන්ඩ තැනක්, ජීවිතේ ගැටගහගන්ඩ විදිහක්, තව අහස උසට බලාපොරොත්තු. කොයිතරමක්නම් කට්ටක් කාලද; එක වහලක් අස්සට එකතු වෙන්නේ. එහෙම වෙලා අවුරුදු ගාණකට පස්සේ -හරියටම කිව්වොත් 40ට ලැබුවයින් පස්සේ- ආපහු හැරිල බැලුවහම කොහොමට දැනේවිද? හැබෑට කොහොමට දැනේවිද?

Director:

Judd Apatow

Writer:

Judd Apatow

Stars:

 Paul Rudd, Leslie Mann and Maude Apatow
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *