The Smurfs 2 (2013) [නිල්වාමනයන්ගේ අලුත් මෙහෙයුම]

The Smurfs 2 (2013)

Animation | Comedy | Family  –   31 July 2013 (USA)

Not yet released

ස්මර්ෆ්ස්ලා(නිල්වාමනයෝ) ටික ආයිම වතාවක් දුෂ්ට ගාගමෙල් කියන නපුරු මායාකාරයත් එක්ක ගැටුමකට මැදි වෙලා. ගාගමෙල් නිර්මාණය කරපු අලුත්ම ජීවීන් වන නෝටීස්(නරකයෝ) සැබෑ ස්මර්ෆ්ස්ලා බවට හරවන්ඩ පුළුවන් ජීවමක් ස්මර්ෆෙටී සොයා ගෙන. ඉතිං මේක නිසා තමුන්ගෙ වැඩ අවුල් වෙන හින්දා ගාගමෙල් ඇයව පැහැරගෙන ගිහිං. නිල්වාමනයන්ගෙ මේ පාර උත්සාහය ගියවර හම්බ වුණු මිනිස් මිතුරනුත් එක්ක එකතු වෙලා ඇයව නිදහස් කරගැනීමේ මෙහෙයුම අරඹන්ඩයි.

Director:

Raja Gosnell

Writers:

Karey Kirkpatrick (screenplay), David Ronn(screenplay)

Stars:

Neil Patrick Harris, Jayma Mays and Katy Perry

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *