Man of Steel (2013) [සුපර්මෑන්ගේ අලුත් කතාව]

Man of Steel (2013)

Action | Adventure | Fantasy  –   14 June 2013 (USA)  – Not yet released

 

පිට ලෝකයකට අයිති ළදරුවෙක් පෘථිවිය මතට ඇවිදිං. තමන්ගෙ මව්ලෝකය තරමටම මේ ලෝකය ඔහුට ආරක්ෂාව, ආදරය සලසන්නේ හරිම ළෙංගතුකමකින්. පිට ලෝකෙකින් ආ නිසා ඔහුට සුපිරි හැකියාවන් හිමිවෙලා තිබෙනවා. තමන්ගේ සුපිරි හැකියාවන්ගෙන් ඔහු ප්‍රයෝජන ගන්නේ තමන්ට රැකවරණය දුන්නු ආදරණීය ලෝකය වෙනුවෙන් සටන් කරලා.

Director:

Zack Snyder

Writers:

David S. Goyer (screenplay), David S. Goyer (story)

Stars:

Henry Cavill, Russell Crowe and Amy Adams

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *