The Haunting in Connecticut 2: The Ghosts of Georgia (2013) [පදිංචිකාරයෝ]

The Haunting in Connecticut 2: The Ghosts of Georgia (2013)

Drama | Horror | Thriller  –   1 February 2013 (USA) Not yet released
තරුණ පවුලක් ජෝජියාවල පෞරාණික නිවසක පදිංචියට යනවා. නමුත් එහි ඉන්න එකම පිරිස ඔවුන් විතරක් නොවෙයි. තවත් කවුදෝ ඒකෙ ඉන්නවා. මේ කෙනා මේ පවුලට කොයි විදිහේ තර්ජනයක් එල්ල කරාවිද කියන්ඩ කවුරුවත් දන්නෙ නෑ. ඒ වුණත් මෙයාගෙ අරමුණ ඉ‍ටු කරගන්ඩ යන ගමනෙදි හරස් වෙන කිසි දේකට අනුකම්පාවක්නම් හිමි වෙන්නෙ නෑ.

Director:

Tom Elkins

Writer:

David Coggeshall (screenplay)

Stars:

Katee Sackhoff, Chad Michael Murray and Abigail Spencer

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *