After Earth (2013) [පෘථීවිය පාලනය කරන්නේ පිටසක්වල ජීවීන්]

After Earth (2013)

Action | Adventure | Sci-Fi  –   7 June 2013 (USA)
After Earth 2013නේ ජුනි 7 තිරගත වීම ආරම්භ කරන අලුත් සිනමා නිර්මාණය ගැනයි මේ ගුවන් යානා අනතුරකින් පෘථීවියට යානාවක් කඩා වැටේ .මේ යානා වේ සිටි පියා සහ පුතා තම ජිව්තය බේරා ගැනීමට යන්නා වු චාරිකාව මෙහි කතා වස්තුව වේ .එමෙන්ම වසර 1,000 පසු වු මෙම කාලයේදී පෘථීවිය පාලනය කරන්නේ පිටසක්වල ජීවීන් හා විවිධ රැදුරැ සතුන් විසිනි .
ඉතිං විවිධ අභීයෝග වලට මුහුණ දෙම්න් යන්නා වු මේ ගමන කෙසේ අවසන් වේ ද? මෙහි සැබැ ජිව්තයේ පියා සහ පුතු වන Jaden Smith සහWill Smith රඟනයෙන් දායක වේ.
Director:
M. Night Shyamalan

Writers:

Stephen Gaghan (screenplay), M. Night Shyamalan,and 2 more

Stars:

Will Smith, Jaden Smith and Isabelle Fuhrman

~ලිපිය චේතිය සහෝගෙන්~
උදා (217 Posts)


3 thoughts on “After Earth (2013) [පෘථීවිය පාලනය කරන්නේ පිටසක්වල ජීවීන්]

  • December 16, 2012 at 6:33 PM
    Permalink

    එලකිරි ‍ෆිල්ම් එකක් වගේ.ලගදි වෙලාවක් සෙට් උනොත් බලන්න ඕනා

  • December 15, 2012 at 10:16 PM
    Permalink

    ස්තුතියි මඩිස්සලේ නිශාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *