The full list of winner at the 89th Academy Awards : OSCAR (2017) | 89’වැනි වාර්ෂික ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළලෙහි ලැබූ ජයග්‍රහණ

සම්මාන උළෙලලවල් අතරින් වැඩි වශයෙන්ම කැපී පෙනෙන සම්මාන උළෙලක් තමයි මේ ඇකඩමි  සම්මාන උළෙල නොහොත් ඔස්කාර් සම්මාන උළෙල කියන්නේ. ඊයේ දිනයේ (2017 පෙබරවාරි 26 වන දින) ලොස්ඇන්ජලීස්වල පිහිටි  ඩොල්බි රගහල තුලදී පැවැත්වුවා. වසරක් පාසා පවත්වන මේ සම්මාන උළෙල මෙවර පැවැත්වුවේ 89 වැනි වරටයි. බොහෝදෙනා දෙනා ආදරය කරපු සිනමා නිර්මාණ රාශියක් සදහා නාමයෝජනා ඇතුලත් වුණා වගේම තමයි සම්මාන වලිනුත් පිදුම් ලැබුවා. පහල තියෙන දේවල් බලන්නකෝ ඔයාලාට හුරු චිත්‍රපට එහෙම තියෙනවද කියලා.

ලැබූ ජයග්‍රහණ

| හොදම සහය නළුවා සදහා සම්මානය  – Mahershala Ali (Moonlight)

| හොදම වේශ නිරුපණය හා හොදම කොණ්ඩා මෝස්‌තර සැකසීම සදහා සම්මානය  – Suicide Squad

| හොදම ඇදුම් නිර්මාණ කරණය සදහා සම්මානය – Fantastic Beasts and Where to Find Them

| හොදම වාර්තාගත චිත්‍රපටය සදහා සම්මානය – OJ: Made in America

| හොදම ශබ්ද සංස්කරණය සදහා සම්මානය – Arrival

| හොදම ශබ්ද සංකලනය සදහා සම්මානය – Hacksaw Ridge

| හොදම සහය නිළිය සදහා සම්මානය – Viola Davis (Fences)

| හොදම ව්දේශ භාශාකරණ චිත්‍රපටය සදහා සම්මානය – The Salesman

| හොදම කෙටි ත්‍රිමාණ සංස්කරණ චිත්‍රපටය සදහා සම්මානය – Piper

| හොදම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය සදහා සම්මානය – Zootopia

| හොදම නිෂ්පාදන නිර්මාණකරණය සදහා සම්මානය- La La Land

| හොදම දෘශ්‍ය ප්‍රයෝග සදහා සම්මානය – The Jungle Book

| හොදම චිත්‍රපට සංස්කරණය සදහා නිර්මාණය –  Hacksaw Ridge

| හොදම වාර්තාගත කෙටි චිත්‍රපටය සදහා සම්මානය – The White Helmets

| හොදම සජීවි-ක්‍රියාකාරකම් කෙටි චිත්‍රපටය සදහා සම්මානය – Sing

| හොදම සිනමාරූපණය සදහා සම්මානය – La La Land

 

| රචකයකු විසින් තිර පිටපත ලියා සැලකිය යුතු අයුරින් මෙය ඉදිරිපත් කරනාවිට කායික ඉරියව් වලින් සංගීතය මනා ලෙස විදහා පෑම වෙනුවෙන් පිරිනමන “හොදම සංගීත ස්වර මාලා සදහා සම්මානය – La La Land

| හොදම චිත්‍රපට ගීතය සදහා සම්මානය – La La Land

| හොදම මුල් තිර රචනය සදහා සම්මානය – Manchester by the Sea

| හොදම අනුවර්තන තිර රචන පිටපත සදහා සම්මානය – Moonlight

| හොදම අධ්‍යක්ෂකවරයා සදහා සම්මානය – Damien Chazelle (La La Land)

| හොදම නළුවා සදහා සම්මානය – Casey Affleck (Manchester by the Sea)

| හොදම නිළිය සදහා සම්මානය –  Emma Stone (La La Land)

| හොදම චිත්‍රපටිය සදහා සම්මානය – Moonlight

චාමර සම්පත් (43 Posts)


4 thoughts on “The full list of winner at the 89th Academy Awards : OSCAR (2017) | 89’වැනි වාර්ෂික ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළලෙහි ලැබූ ජයග්‍රහණ

  • March 12, 2017 at 11:43 AM
    Permalink

    ela bro

  • March 3, 2017 at 2:13 AM
    Permalink

    niyamai saho..

  • February 28, 2017 at 8:41 PM
    Permalink

    Supiri saho…

  • February 28, 2017 at 8:20 AM
    Permalink

    ela machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *