8 thoughts on “Sinhala Subtitle Lesson (02) – සිංහල උපසිරැසි පාඩම (02)

  • December 23, 2016 at 7:30 PM
    Permalink

    Thanks Bro

  • December 7, 2016 at 6:30 PM
    Permalink

    Aththatama hoda wadk. e wagema mata oya laga tyena movie folder icon tika denna pulwanida??

  • December 7, 2016 at 4:37 PM
    Permalink

    සුපිරී අයියේ…මේ පෝස්ට් එක දානකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.
    මෙච්ච්ර කාලයක් සබ් ට්‍රාන්ස්ලේට් කරාට, අලුතෙන් ටයිම් ලයින් හදන විදිය දැනගෙන හිටියෙ නෑ.
    අයියට පිං සිද්ද වෙන්න දැන් ඒකත් හරි.
    ගොඩාක් ස්තූතියී අයියේ මේ පෝස්ට් එකට.
    ~~~ ජය වේවා ~~~

  • December 6, 2016 at 12:58 PM
    Permalink

    bro අපි ඔය කියන විදියට උපසිරසි ගන්වන්න ඉගනගන්නෝ…..
    අපිට මේ විදියාට ඉගෙන ගෙන ඉවර උනාම baiscope.lk
    කණ්ඩායමේ එක්ක වැඩ කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද?
    සහෝ…………

  • December 5, 2016 at 7:14 PM
    Permalink

    maheshbabu – නෑ සහෝ, ඔයාට මේ ක්‍රමය පාවිච්චි කරල ඕනිම භාෂාවකින් තියෙන ඔනෑම චිත්‍රපටයකට මේ විදියට සිංහල උපසිරැසි කාල රාමුවක් හදන් කරන්න පුලුවන්. 🙂

    ***සමීර ලක්‍ෂිත*** – අනිවාර්යයෙන් සහෝ ඔයාගෙ ඉල්ලීම අනිවාර්යයෙන් ඉටු කරනවා. ස්තූතී! දිගටම ටච් එකේම ඉන්න 🙂 ජය වේවා!

  • December 5, 2016 at 4:23 PM
    Permalink

    සහෝ මට් දෙන ගණන් ඕන අපි කරන සිංහල උපසිරසි එකේ පාට වෙනස් කරලා තව පාටක් දන්නා හෙටි.
    පුළුවන් තරඟ ඉක්මනට කියනවද?
    තව පාඩම 03 ඉක්මනට අරන්න එනවද?

  • December 4, 2016 at 7:14 AM
    Permalink

    api tamil danne nathnam sinhala sub 1 hadanna wennadda?…..bro…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *