14 thoughts on “Sinhala Subtitle Lesson (01) – සිංහල උපසිරැස පාඩම (01)

  • October 29, 2016 at 9:22 PM
    Permalink

    නියම වැඩක් ‍බ්‍රෝ….
    සෑහෙන මහන්සියකින් කරලා තියෙනවා. අනෙක් වීඩියෝ එකත් ඉක්මනට දෙන්න. ඔබට ජය

  • October 27, 2016 at 8:07 AM
    Permalink

    Elama…… Thanks For Your Work

  • October 25, 2016 at 8:19 PM
    Permalink

    niyametama thiyenawa..
    supiri

  • October 24, 2016 at 11:58 AM
    Permalink

    niyamai bro….MUCH MORE THANK’S for your idea…….

  • October 21, 2016 at 1:03 AM
    Permalink

    නියමයි…
    Subtitle Video එකටම add කරලා හදන හැටිත් කියලා දෙන්න පුලුවන්ද? Format Factory use කරලා try කලා. එත් හරි ගියේ නෑ.

  • October 18, 2016 at 7:01 AM
    Permalink

    ela ela brooooo…………..

  • October 18, 2016 at 5:56 AM
    Permalink

    සුපිරි සහෝ……….ඔයා කියලා දුන්න පාඩම සුපිරියටම තේරුනා…………
    ඔයාට ජය…….

  • October 18, 2016 at 1:28 AM
    Permalink

    Thanks saho. very very good lesson.

    Thanks Thanks Thanks Thanks

  • October 17, 2016 at 5:45 PM
    Permalink

    බොහෝම ස්තූතියි සහෝ මේ වගේ වටිනා දෙයක් අපි වෙනුවෙන් ගෙනාවට.
    ඇත්තටම ලස්සනට,පිළිවෙලට, හොඳින් තේරුම් ගන්න පුලුවන් විදියට මේක කරලා තියෙනවා.
    ඉදිරියට උපසිරැසි නිර්මාණය කරන්න ඉන්න අයට ගොඩාක් වටින පාඩමක්.
    මේ වගේ තවත් නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය, ‍‍ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • October 16, 2016 at 10:20 PM
    Permalink

    බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  • October 16, 2016 at 7:47 PM
    Permalink

    බොහොම වටිනා වැඩක්…..
    ලස්සනට කරලා තියෙනවා…..
    ඔයාගෙ මහන්සිය වෙනුවෙන් හිස නමා ආචාර කරනවා මල්ලි….
    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මෙහෙම කැපවෙන අය ඉන්න එක ගැන ගොඩක් සතුටුයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *