The Flash තෙවන අදියරේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

ගොඩ කාලෙකට පස්සෙ මම මංසල පැත්තෙ එන්නෙ ෆ්ලෑෂ් තෙවන කතා සමයෙ පළමු දැක්ම සහිත පූර්ව ප්‍රචාරක පටය සිංහලෙන්ම අරගෙනයි. එහෙනම් රස විඳින්න.

 

ප.ලි.

අරාබි උපසිරසක් පරිවර්තනය කර ඇති නිසා සුළු සුළු අඩුපාඩු නොසළකන්න කියා ඉල්ලා සිටිනව.

 

නැවත හමුවෙමු!

එල් සී දමැල් (18 Posts)


One thought on “The Flash තෙවන අදියරේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • September 6, 2016 at 12:59 PM
    Permalink

    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *