Game of Thrones S06E09 Sinhala Review | වින්ටර්ෆෙල් නැවත ස්ටාක් අතට

මරීන්වල යුද්ධය ඩැනෙරිස් ටාගේරියන් ජයග්‍රහණය කරා. වින්ටර්ෆෙල් යුද්ධය ජෝන් ස්නෝ ප්‍රමුඛ ස්ටාක් හමුදාව ජයග්‍රහණය කරා. Game of Thrones කතාවේ වීරයන් ජය සමරන විරළ අවස්ථාවක්. 6වෙනි කතා මාලාවේ 9 වෙනි කොටසෙ කතාව සම්පූර්ණයෙන් යුධ දෙකක් මූලික කරගෙන ගියත්, හොඳින් අවධානය යොමු කරාම දැනගන්න පුළුවන් කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ කරුණු ගැනයි මේ විවරණය.

බයිස්කෝප් මංසලෙන් මගේ reviews බලන, ඒවට comments දාන යාළුවන්ට මගේ හද පිරි ප්‍රණාමය. අනිවාර්යෙන් මම ඒ දාන comments බලනවා, එයින් ලොකු සතුටක් විඳිනවා. ආයෙ ලබන සතියෙ review එකෙන් හම්බෙමු. ජය වේවා!a (25)

තරිඳු විශ්වනාත් (50 Posts)


7 thoughts on “Game of Thrones S06E09 Sinhala Review | වින්ටර්ෆෙල් නැවත ස්ටාක් අතට

  • June 26, 2016 at 11:40 PM
    Permalink

    ගොඩක් ස්තූතියි තරිදු අයියේ..තමත් තියෙනවා IMDb Ratings 10 තියෙනවා..බලමු Breaking Bad එකේ S05E14 (Ozymandias) අවුරුදු තුනක් විතර දිගටම තියාගෙන ඉදිද කියල.ආ තව දෙයක් රම්සි සන්සා ගියාට පස්සේ තමයි කිව්වේ බලන්නට සති ගානකින කන්න දිලා නෑ කියලා..මට මතක විදිහට..එහෙනම් නැවත හමු වෙමු…

    ජය වේවා !!!

  • June 26, 2016 at 3:39 PM
    Permalink

    Thanks Bro. Good Review compare with other in youtube .

  • June 25, 2016 at 8:39 AM
    Permalink

    Thanks Tharidu….

  • June 24, 2016 at 3:46 PM
    Permalink

    JON SNOW- Jon is honorable and does the right thing even when it’s not the smart thing.he puts other people’s welfare ahead of his own.he makes unpopular decision (wildlings)because he see the bigger picture.he would never ask people to do something he wasn’t willing to do him self.And yes he’s been willing to sacrifice him self to save others.This actually why men follow him.He is a natural leader and fighter .who inspires loyalty in the people around him and it’s clear that everyone saw it early on (Amoen,LC Mormant,Davis,Stannis) I think an occasion heart is more important than brilliant strategy.Thanks for a Video bro.

  • June 24, 2016 at 3:27 PM
    Permalink

    JON SNOW- Jon is honorable and does the right thing even when it’s not the smart thing.he puts other people’s welfare ahead of his own.he makes unpopular decision (wildlings)because he see the bigger picture.he would never ask people to do something he wasn’t willing to do him self.And yes he’s been willing to sacrifice him self to save others.This actually why men follow him.He is a natural leader and fighter .who inspires loyalty in the people around him and it’s clear that everyone saw it early on (Amoen,LC Mormant,Davis,Stannis) I think an occasion heart is more important than brilliant strategy.Thanks for a Video bro.Thnx sooooooMuch.

  • June 24, 2016 at 2:14 PM
    Permalink

    Thank you very much Tharindu. I have watched all the videos you gave and got lot of ideas about GOT.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *