Faceless men and No One – Sinhala Review Game of Thrones

ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ’ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැනයි මේ සිංහල විවරණය.a (25)

තරිඳු විශ්වනාත් (50 Posts)


11 thoughts on “Faceless men and No One – Sinhala Review Game of Thrones

  • June 22, 2016 at 11:42 AM
    Permalink

    තැන්ක් යු අයියා කතාව සරලව පැහැදිලි කරනවට. ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ’ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැන කතා කරද්දි මෙහෙම විවරණයක් තියෙනවා යූටියුබ් එකේ. පහල ලින්ක් එකේ ඇති බලන්න. බොහෝ දුරට කතාව සම්බන්ධවීමේදී මේ කතාව පැහැදිලි කර ගන්න මේ වීඩියෝ එක උදව්වක් වේවි.
    https://www.youtube.com/watch?v=s33R4VWTTO4

  • June 16, 2016 at 9:40 PM
    Permalink

    machan thanks….’PREACHER’ kiyana tv series eket sub1 denna barida ikmanatama….

  • June 15, 2016 at 1:23 PM
    Permalink

    Thanks bro.

  • June 15, 2016 at 7:10 AM
    Permalink

    thank you

  • June 14, 2016 at 10:53 AM
    Permalink

    Thanks bro ….

  • June 14, 2016 at 4:03 AM
    Permalink

    ගොඩක් ස්තුතියි . නියමයි

  • June 13, 2016 at 7:30 PM
    Permalink

    elama

  • June 13, 2016 at 3:15 PM
    Permalink

    ela…..

  • June 13, 2016 at 12:32 AM
    Permalink

    niyamai tharidu ayyee

  • June 12, 2016 at 9:42 PM
    Permalink

    ස්තුති අයියා .. (Y)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *