Game of Thrones S06E07 Sinhala Review – Red wedding aftermath

මේ review එකේදි ප්‍රධාන වශයෙන් කතාවෙන්නෙ රොබ්  ස්ටාක් සහ කැටලීන් මිය ගිය red wedding එක ගැනයි. season 3 එකේ සිදු වුණ මේ සිදුවීම, 6 වෙනි කතා මාලාවට බලපාන්නෙ කොහොමද? ස්ටාක්ලට පක්ෂපාතව සිටි කාස්ටාක්, බෝල්ටන්, සහ අම්බර් නිවාසය දැන් ද්‍රෝහී වෙලා ඉන්නෙ ඇයි? රිවරන් කාසල් එකට ගැටුමක් ඇති වෙලා තියෙන්නෙ මොකක් නිසාද? මේ කරුණු මේ video  එකේදි කතා වෙනවා. මතකය අවදි කරගන්න වගේම, සමහර නොදැන හිටිය කරුණු මේ video එකේ තියෙන්න පුළුවන්. Hound ගැන, මෝමොන්ට් නිවාසය සංසාට සහයෝගය  ලබා දීම වගේම, මාජරී ගැනත් මේ review එකේදි කතා වෙනවා. ඔයාලගේ අදහස කියල comment එකක් දාන්නත් අමතක කරන්න එපා.a (93)

තරිඳු විශ්වනාත් (53 Posts)


6 thoughts on “Game of Thrones S06E07 Sinhala Review – Red wedding aftermath

  • June 10, 2016 at 12:46 AM
    Permalink

    niyamai aiye………….tharidu aiya kiyala dena vidiyata… mis kenekvath apita igannuve naaa…..akma aka podi prashnayai thiyenne joneta aththatama tageriyan lee thiyenavanam vadiyenma Iron Throne akata vadiyenma ayithiyak thiyenne katada…….. thank broo

  • June 9, 2016 at 12:26 PM
    Permalink

    Thanks Tharidu…Good job… By the way , How many soldiers may have, to John?

  • June 9, 2016 at 10:15 AM
    Permalink

    Thnkz aiye….. partai

  • June 9, 2016 at 9:36 AM
    Permalink

    RIP Chickens Hound is Back

Leave a Reply

Your email address will not be published. Required fields are marked *