Finding dory 2016 ( මෙවර ඩෝරිව සොයමු )

2003 වසරේ ත්‍රිමාණ සජීවීකරණයෙන් සම්මාන ලබාගනිමින් එකල නව ආරම්භයක් ලබාදුන් FINDING NEMO  හි නැවත පැමිණීමක් වශයෙන් එහි දෙවන කතාව FINDING DORY ජූනි මස තිරගත වීමට නියමිතයි . සුපුරුදු පරිදි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔස්සේ ඔබට මෙම කතාමාලාව රසවිදගැනීමට අප ඉඩසලසන්නෙමු .maxresdefault

යසිරු හසරංග (4 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *