Assassin’s Creed Movie Trailer Review

කොහොමද ඉතින් ඔන්න කිවුව වගේම අද මම assassin’s creed movie trailer එකේ review එක ගේනවා මේක ගැන ලියන්නේ assassin’s creed කියන්නේ අපේ ගොඩක් කට්ටිය ගහපු game එකක් නිසා trailer එක ඇවිල්ල ටික දවසක් වෙනවා හැබැයි බලාපොරොත්තු උන විදිහට නෙමෙයි trailer එක තිබුනේ තියෙන්නේ අලුත්ම කතාවක් එහෙනම් අපි වැඩේට බහිමු

1.ගොඩක් කට්ටිය හිතුවේ movie එකේ AC1 හරි brotherhood හරි game වල තියන කතාවක් එයි කියල ඒත් movie එකේ තියෙන්නේ ස්පාඤ්ඤයේ හිටපු assassins ල ගැන කතාවක් මේකේ ප්‍රදාන චරිතය රගපාන්නේ MichaelFassbender මේ movie එකෙන් assassin’s creed universe එක ගොඩක් අලුත් වෙයි කියල තමයි හිතෙන්නේ

2.trailer එක පටන්ගන්නකොටම කියනවා Fassbender ට මරණ දඩුවම දුන්න කියල එතන ඉන්නවා lab assistance කෙනෙක් මටනං එතකොට මතක් වුනේ ලුසීව කොහොමහරි දැන් ලෝකයට Fassbender කියන්නේ මැරුණු කෙනෙක් game එකේ විදිහට නම් templers ල desmond ව පැහැරගන්නව නේ

3මේ Animus එක ඇතුලේ වෙන්න ඕන මට හිතෙන හැටියට නම් Fassbender හිතන්නේ තමන් තාමත් හිරකරලා ඉන්නේ කියල එත් ටිකකින් එයා ඇත්ත දැනගන්නවා මොකටද එයා ගෙනාවේ කියල game එකේ නම් Animus එක ඇතුලේ මීට වඩා ටිකක් වෙනස්

4.game එකේ වගේම ඉතින් මේකෙදිත් assassins ලගේ හතුරෝ වෙන්නේ knight templers ලම තමයි මේකෙදිත් Fassbender හිරකරගෙන ඉන්නේ templers ල පාලනය කරන Abstergo කියන සමාගම

5.game එකේ විදිහටනම් desmond ට hidden blade එක හම්බවෙන්නේ lucy එක්ක Abstergo එකෙන් පැනල යද්දී movie එකේ පෙන්නන විදිහට නම් Fassbender ට hidden blade එක කලින්ම දෙනව

6.මෙතන තවත් අලුත් දෙයක් game එකේදී Abstergo එකේ තියන Animus එකට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් Animus එකක් තමයි movie එකේ තියෙන්නේ හරියට නිකන් රොබෝ අතක් වගේ

7.game එකේ වගේම eagle view එකෙන් පෙන්නනවා එක ඉතින් පොදු දෙයක් නේ.තැන තමයි ස්පාඤ්ඤය ezio ගේ කාලේ brotherhood එක යුරෝපයේ ගොඩක් දුරට පැතිරුණා මේ එහෙම ගියපු කණ්ඩායමක් වෙන්න ඇති

8.ඔය ඉන්නේ brotherhood එක වෙන්න ඕන Spanish assassins ලගේ brotherhood එක

9.මේ ඉන්නේ ස්පාඤ්ඤයේ රජ්ජුරුවෝ වගේ මට හිතෙන්නේ මිනිහ තමයි templer leader

10.පේන විදිහට නම් Fassbender නිදහස් කරගෙන වගේ එකනේ මේ හමුදවක්ම අරගෙන යන්නේ මට හිතෙන්නේ වර්තමානයේ ඉන්න assassin brotherhood එක වෙන්න ඇති Fassbender නිදහස් කරගත්තේ ඒ කට්ටිය වෙන්න ඕන මේ වටේ ඉන්නේ පේන්නේ Fassbender Animus එක ඇතුලෙදි ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ හරියට නිකන් desmond ඉගෙනගත්ත වගේ එතකොට නම් ඉතින් templers ලට ටිකක් අමාරු වෙනවා ගහගන්න

11.අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් super hero landing එක deathpoool වල වගේ13246191_964693303648491_8388168884061492059_o

මේ දෙසැම්බර් වල movie එක එලියට එනව එතකොට මීට වඩා හොද review එකක් දෙන්න පුළුවන් වෙයි මේකේ සම්පුර්ණ අයිතිය මගේ උපුටගනීම් සියල්ල කරන්න ඕන මගෙන් අහල තමයි අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ “We work in the dark to serve the light” කියල තමයි

අපේ page එකටlike එකක් දාල සෙට් වෙන්න
https://www.facebook.com/PC.GamerLK/
post by – ‪#‎Black__Bird‬

admin (1 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *