Game of Thrones Sinhala Review – Season 6 Episode 2 | 6 වෙනි කතා මාලාවේ 2 වෙනි කොටස

Game of Thrones 5 වෙනි කතාව අවසානයේ සිට බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් 6 වෙනි කතා මාලාවේ 2වෙනි කොටසෙදි අපිට දකින්නට ලැබුණා. ඒ වගේම මේ කොටස ඉදිරි කොටස් සඳහා ඉතා හොඳින් මග සාදා තිබෙනවා. මේ review එකේදී ඒ ගැනත්, Greyjoy පාලනය තියෙන Iron Islands ගැන, සෙර්සිගෙ ආරක්ෂකයා වන Robert Strong ගැන වගේම Bran Starkගෙ Winterfel flashback එක ගැන කතා වෙනවා.s (2)

තරිඳු විශ්වනාත් (53 Posts)


5 thoughts on “Game of Thrones Sinhala Review – Season 6 Episode 2 | 6 වෙනි කතා මාලාවේ 2 වෙනි කොටස

  • May 11, 2016 at 8:03 PM
    Permalink

    ela kiri wedak …me lipi kawadawath maga arinne ne saho…patta… godak thanxxx hodeee…

  • May 6, 2016 at 9:12 AM
    Permalink

    ela ban…

  • May 3, 2016 at 1:29 PM
    Permalink

    වටිනවා මචං … 🙂

  • May 3, 2016 at 12:15 PM
    Permalink

    නියමයි නියමයි තරිදු අයියේ.
    සුපිරියි.
    දිගටම දෙමු.
    ජයෙන් ජය.

  • May 3, 2016 at 11:56 AM
    Permalink

    Too fast.thanks bro.niyamai Jon negittata uge mokaka hari aulak thitanawa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *