Game of Thrones Season 6 – Episode 1 Review 1 – මැලිසැන්ඩ්රාගේ වයස සහ සන්සාගේ නව ගමන

බොහෝ දෙනෙක්ව පුදුමයට පත් කරමින් Game of Thrones 6 වෙනි කතා මාලාවේ පලවෙනි කොටස නිමා වුණේ ආලෝකයට අධිපති දෙවියන් අදහන මැලිසැන්ඩ්රාගෙ හරි වයස අපි හිතපු වගේ නෙවෙයි කියල පෙන්නුම් කරලා. ඒ ගැන විවිධ මත තියෙනවා. මේ වයස පෙන්නුම් කිරීම සහ ජෝන් ස්නෝ අතර සම්බන්ධයක් තියද කියලත් සමහර අය කල්පනා කරා. අපි බලාපොරොත්තු වුණා නම් ජෝන් ස්නෝ සම්බන්ධ දෙයක් මේ කොටසෙදි වෙයි කියල, එහෙම වුණේ නෑ. එයින් කතාවෙ අනිත් සිදුවීම් වලට වැඩි අවධානයක් පවා ලැබුණා. බොහෝ දුරට මේ සිදු වීම් කාන්තාවන් වටා තමයි සිදු වුනේ. මේ වීඩියෝ විවරණයේදී මම මැලිසැන්ඩ්රා ගැනත්, සන්සා සහ බ්රියැන් හමුවීම ගැනත් කතා කරනවා.

මේ කොටස පිලිබඳ තවත් විවරණයක් මේ සතිය ඇතුලතම බලාපොරොත්තු වෙන්න පුළුවන්game_of_thrones-759

තරිඳු විශ්වනාත් (53 Posts)


4 thoughts on “Game of Thrones Season 6 – Episode 1 Review 1 – මැලිසැන්ඩ්රාගේ වයස සහ සන්සාගේ නව ගමන

  • May 3, 2016 at 1:05 AM
    Permalink

    deela thiyene saho giya sathiyema

  • May 2, 2016 at 1:17 PM
    Permalink

    machan thama 1st episode ekata sub eka awe naththe ai?

  • April 27, 2016 at 8:11 PM
    Permalink

    Elaz.we wants more videos….

  • April 27, 2016 at 8:40 AM
    Permalink

    නියමයි නියමයි තරිඳු අයියේ
    ආයේ වැඩ පටන් අරන් එහෙනම්
    සුපිරියි
    දෙනකන් බලා සිටියේ
    ගොඩාක් ස්තූතියි අයිය‍ේ
    ඊලඟ එකත් ඉක්මනින් ගේන්න…
    ජයෙන් ජයම වේවා !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *