ඉදිරි දිගහැරුම CVII | Untitled Batman Reboot

වානේ මිනිසාට එරෙහි වවුලාගේ සිනමාපටය (BvS) තුල අලුතින් නිර්මාණය වුනු නව වවුල් මිනිසා ලබාගත් සාර්ථකත්වය මත DCEU (DC Extended Universe) තුල තවත් සිනමාපටයක් එක්ව තිබෙනවා. තවමත් නිල නාමයක් එක් නොවූ එය DCEU තුල පළමුවන බැට්මෑන් සිනමාපටය වනු ඇත. නමුත් එයට පෙර bvs සහ මරාගෙන මැරෙන කල්ලියේ සිනමාපටය (suicide squad) තුල බෙන් ඇෆ්ලෙක් ගේ මේ වවුල් මිනිසා රංගනයෙන් දායක වනවා.NEcm2PI2Y9DRfk_1_a

වවුල් මිනිසා ලෙස රංගනයෙන් දායක වන Ben Affleck ම මෙහි අධ්‍යක්ෂක වරයාද වනවා. Argo වැනි සිනමාපට හරහා සම්මානනීය අධ්‍යක්ෂක වරයෙක් වූ ඔහු වානේ මිනිසාගේ පළමු ආගමනයේ අධ්‍යක්ෂක වීම ප්‍රතික්ෂේප කරත් මෙවර එම අභියෝගය භාරගෙන තිබෙනවා. NEfigMCRB6Tmio_2_a

තවමත් වෙනත් කිසිඳු තොරතුරක් ඉදිරිපත් කර නැතත් බොහෝ දුරට 2017 අග භාගයේ මෙය තිරගත වනු ඇති බවට පැවසේ.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

6 thoughts on “ඉදිරි දිගහැරුම CVII | Untitled Batman Reboot

  • April 22, 2016 at 1:01 AM
    Permalink

    Chrisian Bale ම හිටියනම් සුපිරියටම හිට් වේවී.

  • April 21, 2016 at 8:37 PM
    Permalink

    niyamai broooooooo

  • April 21, 2016 at 6:39 PM
    Permalink

    niyamayi!

  • April 19, 2016 at 9:33 AM
    Permalink

    Super

  • April 16, 2016 at 1:13 PM
    Permalink

    බොහෝමත්ම ස්තූතියි

    කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

    ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..

  • April 15, 2016 at 1:11 PM
    Permalink

    එල එල.මමත් හෙන DC කාරයෙක්.මේ batman එකත් සුපිරියටම ගහයි වගේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *