Game of Thrones Season 6 | දෙවන පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

Game of Thrones 6 වෙනි කතා මාලාවට තව තියෙන්නෙ සති දෙකකට වඩා අඩු කාලයක්. ඇඟිලි ගනිමින් සිටිය කාලය ඉවරයි. මේ අතර HBO විසින් කතා මාලාව සඳහා දෙවන පූර්වක ප්‍රචාරක පටයක් නිකුත් කරලා තියෙනවා. එය සිංහල උපසිරැසි සහිතව මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ටිකක් විතර අඳුරුයි. නිෂ්පාදකයන් එය උවමනාවෙන්ම කරපු දෙයක්ද කියලත් හිතෙනවා. රොයිලි සොයුරාගේ මහන්සියෙන් මේ කතා මාලාවේත් උපසිරැසි ඔබට බයිස්කෝප් ඔස්සේ ලබාගන්න පුළුවන් වගේම, කතාව සුදුසු විදිහට විචාරය කරන්නත් මම සූදානමින් ඉන්නවා.

ඔබ හැම දෙනාටම මේ ලබන්නාවූ සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා!01 2014 Octomber (1) copy

තරිඳු විශ්වනාත් (50 Posts)


2 thoughts on “Game of Thrones Season 6 | දෙවන පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • April 15, 2016 at 1:15 PM
    Permalink

    මේ සතිය ඉවරවෙනකන් බලාගෙන ඉන්නේ පට්ට අමාරුවෙන් සහෝ.ගිය සැරේ වගේ එක එපියක් හරි ටිකක් ඉක්මන්ට ලීක් උනොත් ලොකු දෙයක්.

  • April 14, 2016 at 6:37 AM
    Permalink

    Thanks.HBO eka Finally Confirmed karala thiyanawa jon snow meruna.eya aya tv series eke ne kiyala.season eka patanganna kalin puluwanna apita video ekkakin teaser ekak denna.spoilers unath aulak ne.Thanks for that video again

Leave a Reply

Your email address will not be published. Required fields are marked *