ඉදිරි දිගහැරුම CVI | Rogue One: A Star Wars Story (2016) (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

ලෝක ප්‍රකට Star Wars සිනමාපට මාලාවේ පසුගිය වසරේ පැමිණි සත්වන සිනමාපටය ලද අති සාර්ථකත්වය නිසා ඩිස්නි/ලූකස් සමාගම ඉදිරි සිනමාපට ද්විත්වයට අමතරව star wars පාදක කරගත් තවත් අතුරු සිනමාපට ත්‍රිත්වයක් (spinoff) තහවුරු කරනු ලැබුවා. ඒ අනුව එහි පළමු සිනමාපටය Rogue One: A Star Wars Story නමින් මේ වසරේ තිරගත වීමට නියමිතයි.rogue-one-cast-photo-d23-1536x864-521514304075-1

Godzilla (2014) අධ්‍යක්ෂක Gareth Edwards පළමු spinoff සිනමාපටයේ අධ්‍යක්ෂක ලෙස තෝරාගෙන තිබෙනවා.RogueOneMoon-590x900

දැනට ඉදිරිපත් කර තිබෙන විස්තර වලට අනුව 2015 සත්වන star wars සිනමාපටයේ රේ (Daisy Ridley), ෆින් (John Boyega), කයිලෝ රෙන් (Adam Driver) හෝ J.J. Abrams ඇරඹු නවතම සිනමාපට ත්‍රිත්වයට අදාල චරිත කිසිවක් මෙයට ඇතුලත් නොවේ. ඒ අනුව  Rogue One සිනමාපටය තුලින් Revenge of the Sith (2005) සහ A New Hope (1977) සිනමාපට ද්විත්වය අතරතුර කතාවක් තුල ගොඩනැගී ඇත. ඒ කැරලිකාර සන්ධානයේ සොල්දාදුවන් මල තරුව (Death Star) යුධ යන්ත්‍රයේ සැලසුම් සොරකම් කිරීමට දරන උත්සාහයන් වටාය.RogueOneMoon-590x900 (1)

තිරගතවන දිනය: 2016 දෙසැම්බර් 14

අධ්‍යක්ෂණය: Gareth Edwards
සිනමාකරණය: Greig Fraser

සංගීත සංයෝජනය: Alexandre Desplat, John Williams

රචනය: Gary Whitta, Chris Weitz

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

2 thoughts on “ඉදිරි දිගහැරුම CVI | Rogue One: A Star Wars Story (2016) (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

  • April 13, 2016 at 12:38 PM
    Permalink

    බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *