Marvel Cinematic Universe – Characters [Villains] | 06 | Emil Blonsky (Abomination)

සම්පුර්ණ නම – Emil Blonsky
අනුවර්ථ නාම – Abomination
වයස – 44
උපන් දිනය – 1971 මාර්තු 1
හිමිකම – Captain බ්‍රිතාන්‍ය හමුදා
පුරවැසිභාවය – රුසියානු / බ්‍රිතාන්‍ය
චිත්‍රපට – The Incredible Hulk
One Shot – The Consultant
TV series – Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Daredevil (පින්තුරයක්)
චරිත නිරුපණය – Tim Roth

බ්‍රිත්නය රාජකීය හමුදාවේ විශේෂ බලකායේ කමන්ඩර් Thaddeus Ross යටතේ සේවය කල මොහු Bruce Banner අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීය. පසුව ඔහු Super Soldier Serum සමග Bruce ගේ ලේ සාම්පල් එකක් එන්නත් කර ගැනීම නිසා Abomination බවට පත් විය. Hulk සග සටනේදී පරාජය වූ ඔහු ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලදී.h

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *