Marvel Cinematic Universe – Characters [Villains] | 05 | Ivan Vanko (Whiplash)

සම්පුර්ණ නම – Ivan Antonovich Vanko
අනුවර්ථ නාම – Whiplash, Boris Turgenov, Birdman
වයස – 41
උපන් දිනය – 1969 ඔක්තොම්බර
මිය ගිය දිනය – 2011 ජුනි 1
පුරවැසිභාවය – රුසියානු
චිත්‍රපට – Iron Man 2
චරිත නිරුපණය – Mickey Rourke

රුසියානු භෞතික විද්‍යාඥයකු වන Anton Vanko ගේ පුතෙකු වන මොහු Stark පවුලෙන් ඔහුගේ පියා ට වූ අසාධාරණයට එරෙහිව පලි ගැනීම සදහා Tony Stark ඝාතනය කිරීමට උත්සහ කල අතර Iron Man සමග සටනකදී ඔහු මිය යයි.RASPUTIN

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *