Baaghi: බාගී (2016)

හැමෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්… ඔන්න කාලෙකට පස්සේ මම මංසලට ගොඩ වදිනවා ළඟදීම නිකුත් වෙන්න යන සුපිරිම සුපිරි සලරුවක් ගැන තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට.

ගොඩ කාලෙකින් තමයි මට මංසල වෙත මෙවන් ලිපියක් අරගෙන එන්න ලැබෙන්නේ . ඉතින් වැඩි කතා නැතුව පටන් ගම්මු එහෙනම් වැඩේ.arnold-wallpaperwallpapers-cheerleading-arnold-schwarzenegger-sports-page-1024x768-onv9uig0

මේකේ නම තමයි බාගී (Baaghi-A Rebel For Love). බාගී කිව්වම අපිට මතක් වෙන්නේ ඉස්සර සල්මන් ඛාන් හිටපු බාගී ෆිල්ම් එක. ඒකයි මේකයි සම්බන්ධයක් තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනව. එහෙම නෑ කියලත් අන්තර්ජාලයේ විවිධ ලිපි පලවෙනවා.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මස තිරගත වීම ආරම්භ කිරීමට සූදානම් කරලා තියෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් නිරත වෙන්නේ ටයිගර් ශේරෝෆ් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර්.PAY-Arnold-Schwarzenegger unnamed

ටයිගර් තමන්ගේ ප්‍රථම සිනමාපටය වන හීරෝපන්ති වලින් පස්සේ රඟපෑමේ නිරත වෙන පලවෙනි සලරුව විදිහට තමයි මේක හැඳින්වෙන්නේ.

ක්‍රියාදාම සපිරි ආදර කතාවක් සමගින් සිනමාවට නැගෙන මේ සිනමාපටය සබීර් කාන්ගේ අධ්‍යක්ෂණයක්.

නිෂ්පාදන කටයුතු Nadiadwala Grandson Entertainment ආයතන විසින් සිදු කරනු ලබනවා.

එමෙන්ම කතාව Sajid Nadiadwala විසින් රචනය කර තිබෙනවා. සජීඩ් නන්දිවාලා කියන්නේ ආයෙත් කියන්න දෙයක් නෑනේ. බොලිවුඩයට සුපිරිම චිත්‍රපට රැසක් දායක කරපු පිටපත් රචකයෙක් වගේම සිනමා අධක්ෂක වරයෙක්. unnamed (1)

ඉතින් අප්‍රේල් විසි නම වෙනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරන මේ සලරුවට හොඳ රසික ප්‍රතිචාර රැසක් හිමි වෙයි කියා සිනමා විචාරකයින් බලාපොරොත්තු වෙනවා.unnamed (2)

එසේනම් ඩීවීඩී පිටපත් පැමිණි විගස අපගේ කණ්ඩායම විසින් උපසිරසි සමග ඔබට මෙය නැරඹීමේ භාග්‍යය ඔබට ලබාදෙන පොරොන්දුව පිට මා අදට සමුගන්නවාunnamed (3)

ජයෙන් ජය

තාරක නුවන් දිල්හාර (71 Posts)


30 thoughts on “Baaghi: බාගී (2016)

  • July 8, 2016 at 2:43 PM
    Permalink

    Fillm eka thiyenawa sub eka deepan

  • June 16, 2016 at 5:55 PM
    Permalink

    Kavada vageda ganna pluwan bn

  • June 16, 2016 at 4:35 PM
    Permalink

    Ikmanata sub eka plzzz bro……

  • June 16, 2016 at 2:26 PM
    Permalink

    sub eka dendooooo

  • June 16, 2016 at 12:32 AM
    Permalink

    Ko bn subbbb tm nad?????

  • June 15, 2016 at 11:33 AM
    Permalink

    sub neddaaaaaaaaaaaaaa

  • June 13, 2016 at 1:07 PM
    Permalink

    sub eka dennako

  • June 12, 2016 at 9:00 AM
    Permalink

    Meke subtitel aka kawadatada bn aliyata danne.ikmanata sub aka deyanko bro.

  • June 10, 2016 at 3:03 PM
    Permalink

    sub denne kawadda

  • June 10, 2016 at 1:48 PM
    Permalink

    Too lait

  • June 9, 2016 at 8:56 AM
    Permalink

    mchnnnn sub eka dyankooooo

  • June 8, 2016 at 8:59 AM
    Permalink

    macho Baaghi film eke sub eka dnnko

  • June 7, 2016 at 9:16 AM
    Permalink

    ane bn uba sub denne nedda?

  • June 2, 2016 at 10:46 PM
    Permalink

    sub ikmanata daapanko bro

  • June 2, 2016 at 10:44 PM
    Permalink

    adooo ko bn sub………………..

  • May 29, 2016 at 10:13 AM
    Permalink

    කවදද අපිට මේ film එකේ subtitle දෙන්නෙ?

  • May 28, 2016 at 11:08 AM
    Permalink

    sub kooooooooo?????

  • May 28, 2016 at 10:02 AM
    Permalink

    saho, sub eka ikmanta dennako

  • May 27, 2016 at 3:51 PM
    Permalink

    Subtitles dennako aiyeee

  • May 25, 2016 at 11:39 PM
    Permalink

    ade sub eka dipanko…

  • May 25, 2016 at 9:37 PM
    Permalink

    sub eka danne naddaaaaaaaaaa

  • May 24, 2016 at 8:40 AM
    Permalink

    Sub 1a dandooo

  • May 24, 2016 at 2:51 AM
    Permalink

    Sub eka oneeeeeee

  • May 19, 2016 at 6:29 PM
    Permalink

    ade man laga film ekath thiyenawa balanda widiyak ne sub ne…ikmanatama sub dipanko…

  • May 19, 2016 at 9:59 AM
    Permalink

    ado mokakda bn plzzzz.film ekath awilla tynne.ikmanata sub eka diyankoooooo..

  • May 18, 2016 at 2:48 PM
    Permalink

    ikmanata sub eka dannakooo

  • May 18, 2016 at 8:56 AM
    Permalink

    Koo itin sub. Sub nethuwa balanna beri nisa film.eka thyagena inne.

  • May 6, 2016 at 11:51 PM
    Permalink

    thank bro !!

    ikmanata sub eka denno……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *