Marvel Cinematic Universe – Characters [Villains] | 02 | Ronan the Accuser

සම්පුර්ණ නම – Ronan
අනුවර්ථ නාම – Ronan the Accuser
මිය ගිය දවස – 2014 අගෝස්තු 4
පුරවැසිභාවය – Kree Imperial
චිත්‍රපට – Guardians of the Galaxy
චරිත නිරුපණය – Lee Pace

Kree හමුදාවේ ප්‍රබල සාමාජිකයෙක් වන Ronan, Thanos විසින් Orb ලබා ගැනීමට යෙදවූ යකි.නමුත් Orb එක ගැබ ගැනීමෙන් පසුව එය Thanos ට එරෙහිව යොදා ගැනීමට තීරණය කරන ඔහු පසුව Orb එකේ බලය මගින් මිය ගියේය.unnamed (1)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *