Marvel Cinematic Universe – Organizations | 10 | Nova Corps

වත්මන් නායක – Irani Rael
සාමාජිකයින් – Rhomann Dey, Garthan Saal
මූලස්ථානය – Nova Corps Headquarters, Xandar
අනුබද්ධ සංවිධාන – Nova Empire
රථ – Star Blaster
චිත්‍රපට – Guardians of the Galaxy

මෙය මන්දාකිණි අතර Nova Empire හි හමුදාමය සංවිධානයක් වන අතර Nova-Prime මගින් මෙම සංවිධානය හසුරවයි. Kyln නම් ග්‍රහලෝකයේ සිරගෙයක්ද මෙම සංවිධානය සතුව පවතීunnamed (4)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *