Marvel Cinematic Universe – Organizations | 09 | A.I.M.

ප්‍රාරම්භකරු – Aldrich Killian
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Ellen Brandt, Eric Savin, Maya Hansen, Trevor Slattery
අනුබද්ධ සංවිධාන – United States Government
චිත්‍රපට – Iron Man 3

Advanced Idea Mechanics නොහත් A.I.M. විද්‍යාත්මක පරේෂණ හා සංවර්ධන සිදු කිරීම් කෙරෙන සමාගමක් ලෙස ඇමෙරිකානු රජයද අනුමැතිය ඇතිව 1990 දශකයේ Aldrich Killian විසින් ආරම්භ කරන ලදී. මෙම සමගම මගින් Extremis Soldiers නිර්මාණය කිරීමටද සමත් වූ අතර Killian මිය යාමෙන් පසුව මෙහි ක්‍රියාකාරිත්වය ඇණ හිටුනි.unnamed (3)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *