Marvel Cinematic Universe – Organizations | 07 | Hammer Industries

ප්‍රාරම්භකරු – Justin Hammer
වර්තමාන නායක – Justin Hammer
අනුබද්ධ සංවිධාන – United States Armed Forces
චිත්‍රපට – Iron Man 2

ආයුධ නිෂ්පාදනය කරන සමාගමක් වන මෙය Tony Stark, Iron Man වීමෙන් පසු සහ ඇමෙරිකානු රජය Stark Industries කෙරෙහි සම්පුර්න විශ්වාසය දින ගැනීමත් සමග Iron Man armor ආදේශකයක් නිර්මාණය කිරීමට මෙම සංවිධානය උත්සහ කල නමුත් ඉන් සියල්ල අසාර්ථක විය.unnamed (2)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *