Marvel Cinematic Universe – Organizations | 06 | Ten Rings

වත්මන් නායකයා – Mandarin
සාමාජිකයින් – Raza, Jackson Norriss, Abu Bakar, Cordo Gaines, Omar
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Raza Hamidmi Al-Wazar, Ahmed, Richard Frampton
රථ – AM General M-35, Toyota Truck, M1 Abrams
මූලස්ථානය – ඇෆ්ගනිස්ථානය
චිත්‍රපට – Iron Man, Iron Man 2, Iron Man 3 (සදහන් කිරීමක්), Ant-Man
One Shot – All Hail the King

අවුරුදු 100 කට වඩා පැරණි අතීතයක් ඇති ලෝක සාමය විනාශ කිරීමට උත්සහ ගන්නා ත්‍රස්තවාදී සංවිධානයක් වන මෙහි Mandarin විසින් නායකත්වය දරයි. ඇෆ්ගනිස්ථානයේදී Tony Stark පැහැර ගැනීමකට ලක් කල මෙම සංවිධානය එක අවස්ථාවකදී Pym Technologies නිර්මාණය කල Yellowjacket Suit එක මිලදී ගැනීමටද උත්සහ කළහ.unnamed1

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *