2016 Academy Awards Winners | 2016 ඔස්කාර් සම්මානලාභීන්

88 වන වරට අති සාර්ථකව ඊයේ දිනයේදී එනම් 2016-02-28 දින හොලිවුඩ් හි Dolby Theatre හි පවතී ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ සම්මානලාභීන් පහත පරිදි වේ.landscape-1456723619-hbz-leo-index2


වසරේ හොඳම චලන චිත්‍රපටය
The Big Short
Brooklyn
Bridge of Spies
Mad Max: Fury Road
The Martian
The Revenant
Room
Spotlight

ප්‍රධාන චරිතය නිරූපණය කල හොඳම රංගන ශිල්පියා
Bryan Cranston හට Trumbo වෙනුවෙන්
Matt Damon හට The Martian වෙනුවෙන්
Leonardo DiCaprio හට The Revenant වෙනුවෙන්
Michael Fassbender හට Steve Jobs වෙනුවෙන්
Eddie Redmayne හට The Danish Girl වෙනුවෙන්

ප්‍රධාන චරිතය නිරූපණය කල හොඳම රංගන ශිල්පිනිය
Cate Blanchett හට Carol වෙනුවෙන්
Brie Larson හට Room වෙනුවෙන්
Jennifer Lawrence හට Joy වෙනුවෙන්
Charlotte Rampling හට 45 Years වෙනුවෙන්
Saoirse Ronan හට Brooklyn වෙනුවෙන්

සහය ප්‍රධාන චරිතය නිරූපණය කල හොඳම රංගන ශිල්පියා
Christian Bale හට The Big Short වෙනුවෙන්
Tom Hardy for හට Revenant වෙනුවෙන්
Mark Rylance හට Bridge of Spies වෙනුවෙන්
Mark Ruffalo හට Spotligh වෙනුවෙන්
Sylvester Stallone හට Creed වෙනුවෙන්

සහය ප්‍රධාන චරිතය නිරූපණය කල හොඳම රංගන ශිල්පිනිය
Jennifer Jason Leigh හට The Hateful Eight වෙනුවෙන්
Rooney Mara හට Carol වෙනුවෙන්
Rachel McAdams හට Spotlight වෙනුවෙන්
Alicia Vikander හට The Danish Girl වෙනුවෙන්
Kate Winslet හට Steve Jobs වෙනුවෙන්

හොඳම අධ්‍යක්ෂණය
Adam McKay හට The Big Short වෙනුවෙන්
George Miller හට Mad Max: Fury Road වෙනුවෙන්
Alejandro González Iñárritu හට The Revenant වෙනුවෙන්
Lenny Abrahamson හට Room වෙනුවෙන්
Tom McCarthy හට Spotlight වෙනුවෙන්

හොඳම රචනය, සිනමාපටය සඳහාම තිර පිටපත රචනය
Bridge of Spies (Matt Charman, Ethan Coen, Joel Coen)
Ex Machina (Alex Garland)
Inside Out (Pete Docter, Meg LeFauve, Josh Cooley, Ronnie Del Carmen)
Spotlight (Josh Singer, Tom McCarthy)
Straight Outta Compton (Andrea Berloff, Jonathan Herman, S. Leigh Savidge, Alan Wenkus)

හොඳම රචනය, Screenplay Based on Material Previously Produced or Published
The Big Short (Charles Randolph, Adam McKay)
Brooklyn (Nick Hornby)
Carol (Phyllis Nagy)
The Martian (Drew Goddard)
Room (Emma Donoghue)

වසරේ හොඳම සජීවීකරණ මුහුණුවර ගත් සිනමාපටය
Anomalisa
O Menino e o Mundo
Inside Out
Shaun the Sheep Movie
Omoide no Mânî

වසරේ හොඳම විදේශීය භාෂා සිනමාපටය
El abrazo de la serpiente
Krigen
Mustang
Saul fia (Son of Saul (Hungary))
Theeb

හොඳම සිනමාරූපනය
Carol (Edward Lachman)
The Hateful Eight (Robert Richardson)
Mad Max: Fury Road (John Seale)
The Revenant (Emmanuel Lubezki)
Sicario (Roger Deakins)

හොඳම සංස්කරණය
The Big Short (Hank Corwin)
Mad Max: Fury Road (Margaret Sixel)
The Revenant (Stephen Mirrione)
Spotlight (Tom McArdle)
Star Wars: The Force Awakens (Maryann Brandon, Mary Jo Markey)

හොදම නිෂ්පාදන නිර්මාණය
Bridge of Spies (Adam Stockhausen, Rena DeAngelo, Bernhard Henrich)
The Danish Girl (Eve Stewart, Michael Standish)
Mad Max: Fury Road (Colin Gibson, Lisa Thompson)
The Martian (Arthur Max, Celia Bobak)
The Revenant (Jack Fisk, Hamish Purdy)

හොඳම ඇඳුම් නිර්මාණය
Carol (Sandy Powell)
Cinderella (Sandy Powell)
The Danish Girl (Paco Delgado)
Mad Max: Fury Road (Jenny Beavan)
The Revenant (Jacqueline West)

හොඳම වේශ නිරූපණය හා කොණ්ඩා සැකසුම
Hundraåringen som klev ut genom fönstret och försvann (Love Larson, Eva Von Bahr)
Mad Max: Fury Road (Lesley Vanderwalt, Elka Wardega, Damian Martin)
The Revenant (Sian Grigg, Duncan Jarman, Robert A. Pandini)

චලන චිත්‍රපටයක් වෙනුවෙන් හොඳම සංගීත රචනය, මුල් නිර්මාණ සංගීතය
Bridge of Spies (Thomas Newman)
Carol (Carter Burwell)
The Hateful Eight (Ennio Morricone)
Sicario (Jóhann Jóhannsson)
Star Wars: The Force Awakens (John Williams)

චලන චිත්‍රපටයක් වෙනුවෙන් හොඳම සංගීත රචනය, මුල් නිර්මාණ ගීතය
Fifty Shades of Grey -“Earned It” (The Weeknd, Belly, TBD, Stephan Moccio)
The Hunting Ground – “Til It Happens to You” (Diane Warren, Lady Gaga)
Racing Extinction – “Manta Ray” (J. Ralph, Antony Hegarty)
Spectre – “Writing’s On The Wall” (Sam Smith, James Napier)
Youth – “Simple Song #3” (David Lang)

හොඳම සංගීත සංයෝජනය
Bridge of Spies (Andy Nelson, Gary Rydstrom, Drew Kunin)
Mad Max: Fury Road (Chris Jenkins, Gregg Rudloff, Ben Osmo)
The Martian (Paul Massey, Mark Taylor, Mac Ruth)
The Revenant (Jon Taylor, Frank A. Montaño, Randy Thom, Chris Duesterdiek)
Star Wars: The Force Awakens (Andy Nelson, Christopher Scarabosio, Stuart Wilson)

හොඳම සංගීත සංස්කරණය
Mad Max: Fury Road (Mark A. Mangini, David White)
The Martian (Oliver Tarney)
The Revenant (Martín Hernández, Lon Bender)
Sicario (Alan Robert Murray)
Star Wars: The Force Awakens (Matthew Wood, David Acord)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග
Ex Machina (Andrew Whitehurst, Paul Norris, Mark Williams Ardington, Sara Bennett)
Mad Max: Fury Road (Andrew Jackson, Tom Wood, Dan Oliver, Andy Williams)
The Martian (Richard Stammers, Anders Langlands, Chris Lawrence, Steven Warner)
The Revenant (Richard McBride, Matt Shumway, Jason Smith, Cameron Waldbauer)
Star Wars: The Force Awakens (Roger Guyett, Pat Tubach, Neal Scanlan, Chris Corbould)

හොඳම වාර්තා වැඩසටහන, වෘත්තාන්ත
Amy
Cartel Land
The Look of Silence
What Happened, Miss Simone?
Winter on Fire

හොඳම වාර්තා වැඩසටහන, කෙටි මාතෘකාවක්
Body Team 12
War Within the Walls
Claude Lanzmann: Spectres of the Shoah
A Girl in the River: The Price of Forgiveness
Last Day of Freedom

හොඳම කෙටි චිත්‍රපටය, සජීවීකරණ
Historia de un oso (Bear Story)
Mi ne mozhem zhit bez kosmosa
Prologue
Sanjay’s Super Team
World of Tomorrow

හොඳම කෙටි චිත්‍රපටය, Live Action
Ave Maria
Day One
Alles wird gut
Shok
Stuttereroscars

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

5 thoughts on “2016 Academy Awards Winners | 2016 ඔස්කාර් සම්මානලාභීන්

  • March 3, 2016 at 9:47 PM
    Permalink

    මං ආසිරි සහෝගේ කීම පිලිගන්නවා.

  • March 2, 2016 at 7:29 AM
    Permalink

    The Revenant එකට DiCaprio කරපු කැප කිරීම් නිසා ඔහු සම්මානයට සුදුසුයි කියලයි මම නම් කියන්නේ.

  • March 2, 2016 at 1:40 AM
    Permalink

    මට දැනෙන විදිහටනම් කැප්රියෝට වඩා ඩේමනුයි බේලුයි දක්ෂයි. මොකවුනත් රෙලවන්ට් සුපිරි ඇති.

  • February 29, 2016 at 8:42 PM
    Permalink

    thanks bro. wade nam suppa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *