Marvel Cinematic Universe – Organizations | 04 | Stark Industries

ප්‍රාරම්භකරු – Howard Stark
වත්මන් නායකයා – Pepper Potts
හිටපු නායකයින් – Tony Stark, Obadiah Stane, Howard Stark
සාමාජිකයින් – Pepper Potts, Happy Hogan, Bambi Arbogast, William Ginter Riva, Jesse, Natalie Rushman, Samantha Carlisle, Maria Hill
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Obadiah Stane, Anton Vanko
මූලස්ථානය – Stark Industries Headquarters, Stark Tower
අනුබද්ධ සංවිධාන – S.H.I.E.L.D., United States Armed Forces
චිත්‍රපට – Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor (සදහන් කිරීමක්), Captain America: The First Avenger, The Avengers, Iron Man 3 , Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්).
One-Shot – The Consultant
TV – Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Agent Carter

1939 Howard Stark විසින් ආරම්භ කල මෙය තාක්ෂණික ආයුධ නිෂ්පාදනය කිරීමේ සමාගමක් ලෙස හැදින් වේ. එවකට පවතී දෙවන ලෝක යුද්දේ සදහා ඇමෙරිකානු හමුදාවට යුධ සැපයු ප්‍රධාන සමාගමක් ලෙස මෙය හැදින් වේ. එමෙන්ම Captain America නිර්මාණය කිරීමට යොදා ගත් Super Soldier Serum නිර්මාණය කිරීමටද මෙම සමාගම උදව් විය. 1991 දී Howard ගේ මිය යාමත් සමග මෙහි හිමිකාරත්වය Tony Stark හා Obadiah Stane හට හිමි විය. පසුව මෙම සමාගමේ තනි හිමිකාරත්වය වයස 21 දී Tony හට හිමි විය. 2011 දී Tony ඔහුගේ ජිවිතයේ අස්ථිරත්වය මත මෙහි හිමිකාරත්වය ඔහුගේ පෙම්වතිය වන Pepper Potts හට පිරිනැමිය. ඇය මේ වන තෙක් Stark Industries හි CEO ලෙස කටයුතු කරයි.unnamed (1)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *