Marvel Cinematic Universe – Organizations | 02 | HYDRA

ප්‍රාරම්භකරු – It අදහන්නන්
වත්මන් නායකයා – Grant Ward/ Gideon Malick
හිටපු නායකයින් – Wolfgang von Strucker, Alexander Pierce, Daniel Whitehall, Arnim Zola, Johann Schmidt
සාමාජිකයින් – Grant Ward, Stern, Brock Rumlow, Jack Rollins, Mitchell Carson, Julien Beckers
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Winter Soldier, Agent 33, Jemma Simmons (රහසිගත), Bobbi Morse (රහසිගත), Kebo, Werner von Strucker
රථ – Valkyrie, HYDRA Uber Tank, HYDRA Armored Personnel Carrier, HYDRA Mini Tank
මූලස්ථානය – Alps (විනාශ වී ඇත)
අනුබද්ධ සංවිධාන – Schutzstaffel (විනාශ වී ඇත)
චිත්‍රපටCaptain America: The First Avenger, The Avengers (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016)
TV Agents of S.H.I.E.L.D., Agent Carter

වසර දහසකට පමණ පෙර Kree විසින් පෘතුවියේ සිටි මිනිසුන් Inhumans බවට පත් කල අතර එක් Inhuman කෙනෙක් ඉතා බලවත් ලෙස නිර්මාණය විය. පසුව අනික් Inhumans විසින් ඔහුව වෙනත් ග්‍රහලෝකකට පිටමන් කරයි.කෙසේ නමුත් Inhuman පිරිවර සමග රහස් සංවිධානයක් ඔවුන්ගේ නායකයා නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට උත්සහ කරන අතර ඒ සදහා වසර ගණනාවක සිට මෙම රහස් සංවිධානය Monolith එක හරහා ඔහු සිටින ග්‍රහලෝකයට මිනිසුන් යවයි. නමුත් කිසිම් කෙනෙකුට අපසු නැවත ඒමට නොහැකි විය. මෙම සංවිධනයේ ලාංජනය කාලෙන් කාලෙට වෙනස් විය. එහි නම HYDRA විය.1939 දී දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාවට විශේෂ ආයුධ සැපයීමේ ආයතනයක් ලෙසද මෙම සංවිධානය දැනට පවතින ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හදුන්වයි. මෙය එවකට Adolf Hitler ට අනුබද්ධ ආයතනයක් විය. 1943 දී එවකට HYDRA හි නායකයා වූ Johann Schmidt ට Hitler ඔහුගේ හමුදාව සපයනවා ඇමෙරිකානු නරගවල් වලට පහර දීමට. නමුත් ඔහුගේ සැලසුම අසාර්ථක කිරමට Captain America ඇතුළු පිරිස සමත් විය. දෙවන ලෝක යුද්දෙන් පසුව 1945 දී HYDRA හි නායකත්වය Arnim Zola හට හිමි වූ අතර මේ කාලයේදී ඔහු Captain America ගේ සගයෙකු වන James Barnes මතකය මකා දමා Super Soldier Serum එන්නත් කර Winter Soldie බවට පත් කරයි. ඉන් පසු වසර ඇමෙරිකාව සමග සීතල යුද්ධයක් පැවති HYDRA හි නායකත්වය 1990 දී Daniel Whitehall හට හිමි විය. පසුව පිලිවෙලින් Alexander Pierce ත් Wolfgang von Strucker ත් නායකත්වය හිමි වූ අතර මෑතකදී Avengers විසින් Sokovia හි පිහිටි HYDRA ස්ථානයකට පහර දී Wolfgang von Strucker ව අල්ල ගත් නමුත් පසුව Ultron විසින් ඔහුව ඝාතනය කිරීමත් සමග HYDRA සංවිධානය අඩපන විය. මෙම අඩපන වූ HYDRA හි නව නායකත්වය ගැනීමට Grant Ward තීරණය කර බිදවැටුණු HYDRA නැවත ගොඩ ගැනීමට උත්සහ කරයි.unnamed

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *