Marvel Cinematic Universe – TV Series 04 | Jessica Jones

අධ්‍යක්ෂණය – Melissa Rosenberg
විකාශන අයිතිය – Netflix
විකාශ වී ඇති කතා මාලා ගණන – 1
විකාශනය ඇරබු දිනය – 2015 නොවැම්බර් 20

Marvel Television හා Netflix සමග නිෂ්පාදනය කෙරුණු පළමු කතා මාලාවේ කොටස් 13 කින් සමන්විත වන අතර මෙය Marvel Cinematic Universe වලට අයත් වේ.


Season 1 – සුපිරි වීරවරියකුගේ ජීවතයක් ගතකරමින් සිට එය ශොකාන්තයක් බවට පත් වූ Jessica Jones උත්සහ කරනවා ඇයගේ පුද්ගලික ජීවිතය නැවත ගොඩ නාග ගැනීමට New York City හි Hell’s Kitchen කාර්යාලයක් පිහිටුවමින් අයගේ බලයන් හා හැකියාවන් උපයෝගී කරගෙන පෞද්ගලික රහස් පරීක්ෂකයකු ලෙස.unnamed (3)

Choppe (45 Posts)


One thought on “Marvel Cinematic Universe – TV Series 04 | Jessica Jones

  • February 24, 2016 at 4:47 AM
    Permalink

    කොහෙද ඉතින් සබ් දෙන්නෑනේ ඉවර වෙනකන්…තාම බැලුවේ නෑ… 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *