Marvel Cinematic Universe – TV Series 02 | Agent Carter

අධ්‍යක්ෂණය : Tara Butters, Michele Fazekas, Chris Dingess
විකාශන අයිතිය : ABC (American Broadcasting Company)
විකාශ වී ඇති කතා මාලා ගණන : 1
විකාශනය ඇරබු දිනය : 2015 ජනවාරි 6

Marvel Cinematic Universe වල 1940s සිදුවීම් මාලාවක් පාදක කර ගනිමින් ඇරබුනු මෙය Captain America: The First Avenger චිත්‍රපටයේ සිදුවීමෙන් පසු ඇති වූ කතාවක් වේ. MCU Phase One වලට අයත් වේ. මේ දක්වා කතා සාරාංශය නම්,

Season 1 : Howard Stark සොයා එනවා ඔහුගේ දැනට සිටින එකම විශ්වාසවන්තයා වන Peggy Carter ව. ඒ ඔහු විසින් නිර්මාණය කල න්‍යෂ්ටික මාත්‍රාවක් යම් කෙනෙකු විකිනීමට යාම වළක්වාලීමට. ඒ සදහා ඔහු ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා වන Edwin Jarvis ද Carter ගේ සහයට යොදවනවා.unnamed (1)

Choppe (45 Posts)


One thought on “Marvel Cinematic Universe – TV Series 02 | Agent Carter

  • March 1, 2016 at 12:57 PM
    Permalink

    මොනවද මේ ලියන ඒවා?මෙලෝ තේරුමක් නෑනෙ.මංසලේ ලියවෙන ඒවා තේරුමක් නැතුව ලියවෙනවා දැක්කමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *