Marvel Cinematic Universe – TV Series 01 | Agents of S.H.I.E.L.D.

අධ්‍යක්ෂණය : Jed Whedon
රචනය : Bear McCreary
විකාශන අයිතිය : ABC (American Broadcasting Company)
විකාශ වී ඇති කතා මාලා ගණන : 3
විකාශනය ඇරබු දිනය : 2013 සැප්තැම්බර් 24

ලොව පුර මිලියන 12 කට අධික රසිකයින් පිරිසක් නරබන මෙම කතා මාලාව Marvel Cinematic Universe එකට අදාල විකාශ වූ පලමු TV කතා මාලාවයි. Iron Man 3 වලින් පසු මේ දක්ව සුදුවූ සිදුවීම් වලින් සමන්විත් වෙයි. Marvel Cinematic Universe වල Phase 2 වලට අදාලව මෙම කතා මාලාව විකාශනය වූ අතර Phase 3 වලදී විකාශය වීමට ඉඩ ඇත. කතා මාලා වල මේ දක්වා සාරාංශය නම්,

Season 1 – Phil Coulson ගේ නැවත පැමිණීමෙන් ඔහු එක රැස් කරගන්නවා කුඩා කණ්ඩායමක් විශේෂ බලයන් ඇති පුද්ගලින් ලොව පුර සොයා ගැනීම සදහා.

Season 2 – HYDRA මැඩපැවැත්වීමට උත්සහ කිරීමත් සමග Coulson හට උසස්වීමක් ලැබෙනවා අධ්‍යක්ෂක වශෙයෙන් කඩ වැටුණු S.H.I.E.L.D. නැවත ගොඩ ගැනීමට. ඒ S.H.I.E.L.D.හි රහසිගත HYDRA සදහා වැඩ කරන නිලදාරීන් සොයා ගැනීමට.

Season 3 – Coulson සහ Daisy ප්‍රදානත්වයෙන් ආරම්භ කරනවා මෙහෙයුමක් ලොව පුර සිටින Inhuman ලා සොයා.unnamed

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *