Marvel Cinematic Universe – OneShot 05 – All Hail the King

අධ්‍යක්ෂණය : Drew Pearce
රචනය : Drew Pearce
කතා කාලය : විනාඩි 14
නිකුත්වූ දිනය : 2012 පෙබරවාරි 25

Marvel නිකුත් කල MCU එකට අදාල අවසාන කෙටි චිත්‍රපටය මෙය වේ. MCU වල Phase Two වලට අයත් මෙය Thor: The Dark World Blu-ray Disk එකත් සමග නිකුත් විය.
Iron Man 3 වල සිදුවී සුදුවීමෙන් වසර දෙකකට පමණ පසු අධි ආරක්‍ෂිත සිරගෙදරක සිර කර සිටින Trevor Slattery ඉතා ජනප්‍රිය පුද්ගලයකි. ඒ ඔහු Mandarin වශයෙන් පෙනිසිට රගපෑ නිසා. මේ ජනප්‍රියත්වය නිසා ඔහුගේ වාර්තා චිත්‍රපටයක් සම්බන්දව සම්මුඛ සාකච්චාවකට පැමිණෙනවා Jackson Norriss නමැති පුද්ගලයෙකු. ඔහු රහසිගත Ten Rings සාමාජිකයෙකි .ඔහු සාකච්චාව අතරතුර Slattery ඝාතනයට කිරීමට උත්සහ ගෙන පවසන්නේ තමාගේ නම අවමානයට ලක් කර ඇති බැවින් නියම Mandarin කෝප වී ඇති බවයි.unnamed (4)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *