Marvel Cinematic Universe – OneShot 04 – Item 47

අධ්‍යක්ෂණය : Louis D’Esposito
රචනය : Eric Pearson
කතා කාලය : විනාඩි 12
නිකුත්වූ දිනය : 2012 සැප්තැම්බර් 25

The Avengers Blu-ray disk එකත් සමග එලි දැක වූ මෙම කෙටි චිත්‍රපටය The Avengers වල New York සටනින් පසු සිදු වූ සිදුවීමක් අයත් වේ.
නිව් යෝක් සටනින් පස්සේ නැති වූ Chitauri Gun එකක් S.H.I.E.L.D. විසින් හදුනා ගත් Item 47 නම් ආයුධය සොයා ගත් යුවලක් එය උපයෝගී කොටගෙන බැංකු කීපයක් මංකොල්ල කනවා. මෙ ආයුධය ලබා ගැනීමට S.H.I.E.L.D. නියෝජිත Jasper Sitwell විසින් Felix Blake පවරනවා. motel එකක සිටියදී මේ යුවල ඔවුන්ගේ ග්‍රහණයට අසු වෙනවා. ක්‍රියා විරහිතව තිබුණු Chitauri gun එක යථා තත්වයට පත් කර ගත නිසා Sitwell විසින් ආරාධනා කරනවා යුවලට S.H.I.E.L.D වලට සම්බන්ධ වීමටunnamed (3)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *