Marvel Cinematic Universe – OneShot 03 – The Consultant

අධ්‍යක්ෂණය : Leythum
රචනය : Eric Pearson
කතා කාලය : විනාඩි 4
නිකුත්වූ දිනය : 2011 සැප්තැම්බර් 13

Thor Blu-ray ඩිස්ක් එකත් සමග එළිදැක්වූ මෙම One-Shot කෙටි චිත්‍රපටය The Incredible Hulk, Thor චිත්‍රපටයෙහි සිදුවීමෙන් පසු සිදු වූ සිදුවීමක් වේ. මෙය MCU වල Phase One වලට අයත් වේ.
Restaurant එකකට පැමිණ Phil Coulson, Jasper Sitwell ට පවසනවා World Security Council බලාපොරොත්තුවෙන බව Emil Blonsky ව හිරෙන් නිදහස් කොට Avengers Initiative වලට සම්බන්ද කර ගැනීමට. ඒ වගේම ඔවුන් අණකරනව S.H.I.E.L.D. එකට නියෝජිතයෙකු යවා General Thaddeus Ross ගෙන් විමසීමට Blonsky ඔවුන්ගේ භාරට ලබාදෙන ලෙස. නමුත් Ross එයට එකග වෙන්නේ නෑ.පසුව Sitwell ගේ බලකිරීම මත Coulson යවනවා Tony Stark ව Ross ගෙන් විමසීමට. නමුත් ඔවුන්ගේ රහසිගත බලපොරෝතුව වුයේ Emil Blonsky ව Avengers Initiative වලින් ඉවත් කිරීමයි.unnamed (2)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *