Marvel Cinematic Universe – OneShot 02 – A Funny Thing Happened on the Way to Thor’s Hammer

අධ්‍යක්ෂණය : Leythum
රචනය : Eric Pearson
නිකුත් වූ දිනය : 2011 ඔක්තෝම්බර් 25
කතා කාලය : විනාඩි 4

Captain America: The First Avenger Blu-Ray එකේ නිකුත් වූ මෙය The Incredible Hulk, Iron Man 2 සහ Thor සිදුවීම් අතරතුර සිදුවූ සිදුවීමකි. මෙය Marvel One-Shots වල දෙවන නිකුත් වීමයි. Phase 2 ට අයත් වේ. කතාව කෙටියෙන්,
Phil Coulson පිටත් වෙනවා New Mexico වල විමර්ශනයක් සදහා. ඒ අතරතුර ඔහු නවතවනවා කාරයට තෙල් ගැසීමට. තෙල් පිරවෙන අතරතුර ඔහු ගොඩවෙනවා කඩයට. ඔහු කඩයේ සිටියේදී එම කඩය මංකොල්ල කෑමට දෙදෙනෙකු පැමිණෙනවා. එම මංකොල්ලකරුවන් දෙදෙනා මර්දනය කොට Coulson එම ස්ථානයෙන් පිටත්ව යනවා.unnamed (1)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *